Tuesday, 16 June 2015
Friday, 5 June 2015
ලෝකෙටම එකයි
මුහුනුපොතේ සෙයාරුවක් පලකර ලංකාවේ ඉපදිම කෙතරම් වාසනාවක් දැයි කියා එයට ලයික් එකතු කරන සිගිති ආතල් එකක් දුටුවෙමි. මේ අපේ මාතෘ බුමියයි, අපි එයට ගරු කරමු, ඒ කැමරා කාරයන්ට පේන්ඩවත් ජාති
වාදීන්ට අවශය ආකාරයටවත් නොවේ, ලන්කාව තරම් දුශිත මිනිසුන්ගෙන්
පිරි රටක් අප්රිකවේ වත්
ඇත්දො කියා මට නම් සුවර් නැත. ලක් වැසියො කුහුබුවෙක්වත් නොමරති. හරක්
(කකුල් හතරේ) මැරිමට විරොදය දැක්විමට කිහිපවිටක්ම පාරටත් බැස ඇත. ඒත් උතුරේත් දකුනේත් හරි හරියට මල් වැනි දරුවන් දුශනයකර මරා දමති.
ට්රිලියන් ගනනින් මහජන මුදල් හොරකම් කලවුන්
නිදැල්ලේ සිටිති.නැත්නම් පුද්ගලික රොහල් වලටවි සිටිති.
මොන ආන්ඩු ආවත් මුන් ගොඩය.
රුපියල් 50/= රිලොඩ් දමා මුහුනුපොතේ සිගිති ආතල්
ගන්නො සැමදා වලෙය ගමේ කොල්ලෙක් ග්රාමාරක්සකයෙකුට ගම්බට්ටා කිවොත් හෝ පොලිස් කොස්තාපල් කෙනෙකුට පොලිස්
කාරයා කිවොත් හෝ පොලිස් ජිප් එකට කැම වැන් එක යයි කිවොත් කන පලා හතර හන්දිත් කඩන්නේය.
ඒත් බාබි නාරන් ලගේ රෙදි අපුල්ලන්නො පොලිසියට ගල් ගසා මරනවා
කියා ප්රසිද්දීයේ කිවත් පොලිස් මාමිලා සැප නින්දේය. මේව්වා කරන්නේ බබාලාට සිගිති ආතල් දිමටනම් අපට අව්ලක් නැත. එතුමා අගමති වුවිට පාර්ලිමේන්තුවට යන්ට බැරිඋනොත් තානාපතිකමක් වත් ලබාගත
හැකිය. ලන්කාවනම් තව හත් අව්රරැද්දකට
මේ ජරා වලෙන් ගොඩ එන්නෙ නැත. අපි කොතරම් අවාසනාවන්ත දැයි මුහුනුපොතේ
සිගිති ආතල් ගන්නා අම්බරුවන්ට නොතෙරෙනවානම් එයත් එක අතකට හොඳය. නැව ගිලුනත් අපිට පාන් දැයි කියා ජොලියෙන් සිටිය හැකිය.
මේ සින්හල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි . ලෝකෙටම
එකයි. මරු නේ.
Wednesday, 27 May 2015
අම්මා
නෙතින් නිසල සිතින් සසල
අප රකිනා පෙමිනා සියක් ගැහැට නෙක වියවුල්
නිම්මා නැත අම්මා
පහන් සිතින් සිත් දිරියෙන්
පෙරටම යන පෙම්මා
නොපෙනෙන දෙවියන් කුමටද
අප දෙවියන් අම්මා
නෙක බාධක නොපණත්කම්
සෙනෙහෙ සිතින් ඉවසා
සැම බාදක ජයගන්නට
මගපෙන්නුවේ අම්මා
දොස් දුරුවී ගත සවිවී
ආයු වැඩි නිම්මා
සැමදා ඔබෙ සෙවන පතමි
ආදර මගෙ අම්මා
Sunday, 24 May 2015
Monday, 18 May 2015
අත් දෙක නෙවයි
අත් දෙක නෙවෙයි
හායි මෙයාලා හුයි කියාලාහොරුටික යනවා මෛන් කියාලා
ඩ්‍රාම දමාලා මාංචු පෙන්නා
අලිබබාල යන්නා පොටෝ ගහන්නා
වීඩියෝ දමන්නා කට කනේ තියෙන්නා

හිතෙනවා මෙහෙම ජහ මනයෝ මෙමට
අත් දෙක නෙවෙයි සරමයි මුන් උස්සන්නේ
මුකය නෙවෙයි උගේ පස්සයි පෙන්නන්නේ
හිරේ නෙවෙයි රෝහලටයි
මුන් යන්නේ
සතියෙන් දෙකෙන් අයෙත් විත්
රට කන්නේ
Wednesday, 13 May 2015
දුක ලාබයි,
අපේ එක්කෙනා මගේ
බ්ලොග් එක බලලා,මොනවාද මේ ලියල
තියෙන්නේ කියල අහනවා,
අනේ එඉය් ලස්සන දුක හිතෙන,හිත අදිලයන කතාවක් ලියන්ඩ කියල කියනවා,
අනේ එඉය් ලස්සන දුක හිතෙන,හිත අදිලයන කතාවක් ලියන්ඩ කියල කියනවා,
යකෝ දුක හිතෙන
ඒවා කෝමද ලස්සන වෙන්නේ???
කාන්තාවන් වනාහි තේරුම් ගැනීමට අපහසු ජීවින් කොට්ටාසයකි.
මොනවා කරන්ඩද විරුද්ද
පක්ෂයට පතිචාර දක්වන්දත් එපයි
පත්තර උණු කැවුම්
වගේ සෛල් උනා
මමත් බැලුවා,කතාව එකමයි
එක්කෝ කොල්ල දුප්පත්
කෙල්ල පෝසත්
නැත්නම් කෙල්ල
පෝසත් කොල්ල දුප්පත්
හැම කතාවම අවසානයත්
එකවගේ
එක්කෝ කොල්ල වහබිවා
නැත්නම් කෙල්ල බෙල්ලේ වැල දාගත්තා
නැත්නම් එකේ අනිත්
පැත්ත
කොල්ල එල්ලුනා
කෙල්ල වහ බීව
මේ පත්තර ගොඩක්
ගත්තේ ගාමන්ට් ගිය කෙල්ලෝ
මේවායේ තිබ්බ ඒවා
මෙයාල අනුකරණය නොකල කියන්ඩ උඩ ඉන්න දෙවියෝ
තමයි දන්නේ,
කොහේ උනත් කාන්තාවන්ගේ
හිත ඉක්මනට උණු වෙනවා
ඒකෙන් මේ පත්තර
කාරයෝ උපරිම ප්‍රයෝජන ගත්තා
මේ එක පත්තරේකින්වත්
දුකෙන් එලියට එන්නේ කොහොමද
දුප්පත්කම නැතිකරගන්නේ
කොහොමද කියල කියලදුන්නේ නැහැ,
ඒ කතාවලට වහවැටුණු
ළමයන්ටත් එකේ ගානක් තිබුනේ නැහැ.
අපි උදේ හවා දකින
අහන කියන දේවල් අපේ යටිහිතේ තැන්පත් වෙනවා
ඒවා සමහර වෙලාවට
යථාර්තයක් වෙන්ඩත් ඉඩ තියනවා
අපි දුප්පත් අපිට
බැ
මෙහෙම හිතන අය
කොච්චර ඉන්නවද
ඒත් අපිට පුළුවන්
කියල හිතලා
ජිවිතේ අරමුණක්
කරා යනවනම්
ජීවිතය ජයගැනීම
හරිම පහසුයි.
Subscribe to:
Posts (Atom)




