Showing posts with label අත් දෙක නෙවයි!. Show all posts
Showing posts with label අත් දෙක නෙවයි!. Show all posts

Monday, 18 May 2015

අත් දෙක නෙවයි

අත් දෙක නෙවෙයි

හායි මෙයාලා හුයි කියාලා 
හොරුටික යනවා මෛන් කියාලා 
ඩ්‍රාම දමාලා මාංචු පෙන්නා 
අලිබබාල යන්නා පොටෝ ගහන්නා 
වීඩියෝ දමන්නා කට කනේ තියෙන්නා 








හිතෙනවා මෙහෙම ජහ මනයෝ මෙමට 
අත් දෙක නෙවෙයි සරමයි මුන් උස්සන්නේ 
මුකය නෙවෙයි උගේ පස්සයි පෙන්නන්නේ 
හිරේ නෙවෙයි රෝහලටයි 
මුන් යන්නේ 
සතියෙන් දෙකෙන් අයෙත් විත් 
රට කන්නේ