Sunday 14 October 2018

ඈක්කා

කොළඹ බෝගහයට
සුදුකෝට්බෑයක්
බස්නවත්වන්
වර්ජනේ
බෝගහ උඩ
කලු කපුටෙක්
දැම්මා
වර්චස් පිඩක්
කෝට්බෑයට
බස්වල දෙස්දෙවොල් තියන
මගී ජනයා වෙනුවෙන්.......

6 comments:

  1. කාලෙකට පස්සේ ලියන්න ඇවිත් වගේ. මමත් කාලෙකින් පටන් ගත්තා ආයෙත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ෆෝන් එකෙන් ලිව්වේ.ඒත් ෆෝන් එකෙන් කමෙන්ට් වලට‍ රිප්ලයි කරන්ඩ බෑ ..

      Delete
  2. කාලෙකට පස්සෙ ඇවිත් නේද? ඉස්සරහට කියවන්න යමක් ලියමු.

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න