Showing posts with label කයි. Show all posts
Showing posts with label කයි. Show all posts

Sunday, 14 October 2018

ඈක්කා

කොළඹ බෝගහයට
සුදුකෝට්බෑයක්
බස්නවත්වන්
වර්ජනේ
බෝගහ උඩ
කලු කපුටෙක්
දැම්මා
වර්චස් පිඩක්
කෝට්බෑයට
බස්වල දෙස්දෙවොල් තියන
මගී ජනයා වෙනුවෙන්.......