සිංහල බ්ලොග්ගල
Showing posts with label
වියැකුණු මල
.
Show all posts
Showing posts with label
වියැකුණු මල
.
Show all posts
Sunday, 24 May 2015
වියැකුණු මල
පෙති ගිලිහුණු මල් සුවද හමන් නැත්දෝ
නටුවෙන් ගිලිහුනුදා හඩා වැටී නැත්දෝ
පෙති දිදුලනවිට රැගු බබරුන් කොහෙදෝ
නැබුල් මල්වෙත ඇදෙන බබරු දුටුවාදෝ
අහිමිද සෙනෙහස වියැකුණු මලකට
නැතිදෝ ගුමුනද බබරුන්ගේ
සුළගේ වෙලී සැනහෙන්
න
මලී
නැවුම් ඉරක් හෙට පායා එනවා සත්තයි!!!
Older Posts
Home
Subscribe to:
Posts (Atom)