Showing posts with label දකුණ කොතරම් බියකරුද අබා. Show all posts
Showing posts with label දකුණ කොතරම් බියකරුද අබා. Show all posts

Sunday, 10 May 2015

දකුණ කොතරම් බියකරුද අබා

දකුණ කොතරම් බියකරුද අබා  

නිමිත්ත :-
යාළුවෙක් අජිත් කුමාරසිරි කියල ගායකයෙක්ගේ සින්දු ටිකක් අහන්ඩ දුන්න. නැ බස් අජිත්ගේ නෙවේ වෙන කෙනෙක්,තොල් පෙති ගාවල බලමුද,අලිමංකඩ(ඒ ෆිල්ම් එකේ සින්දුවක්),මගේ හිත ගියේ උතුර සුන්දරද බබා කියන සින්දුවට
අපි උතුර සුන්දරද කියල අහනකොට එයාල දකුණ ගැන අහන්නේ මෙහෙම වෙන්ඩ ඇති කියල මට හිතෙනවා,




දකුණ කොතරම් බියකරුද අබා  
තාත්තා දුව ඇදුරන් නැකෙයන්නේ ඇත්තද 
පුතා අම්මව කපල මරුවලුද 
කොල්ලෝ කෙල්ලෝ ගස් ගල් යට 
ලව් කරනවා කියන්නේ ඇත්තද 
ටිව්සන් යනවා කියල කාමරවල 
ගාල් වෙනවලු නේද 
උතුරේ මේවා නැනේද 
ඇවිත් යන්නට එනවාද