කවිද සිංදුද මන්දා....

හිත හීන අරං
හැම රෑම ඇවිත්
ඔබ ගැනම හිතං
දඟ දාන තරම්........
හැමදාම නැතත්
එක දිනක ඇවිත්
හිත ළගට වෙලා
ඔබ උන්න තරම්.......
ඔබ ළගක නැතත්
හිත ළගට ඇවිත්
මා දෙසම බලන්
හිනහෙනා තරම්....
හිත දුරක ගියත්
ඔබ ළග නැතුවත්
මද පවනෙ වෙලී
ඔබෙ සුවද ඇවිත්..
කොහොමද මිත්‍ර වරුනි,
අන්තිමේදී පොඩි විවේකයක් ලැබිල බොග පැත්තේ ආවා...
කවිය ලියන්
ReplyDeleteබොහො කලෙකින්
පුරුදු ලෙසින්
ලලියා ආපසු ඇවිදින්.....
හැචරියේ අතුරු කථා ලිය ලියා ඉඳලා කොහෙද බං අතුරුදන් වුණේ.
ජයවේවා!!!
මේ දවස් වල හරියට වැඩ...
Deleteස්තූතියි...
ඔබ දන්නවනම්..
ReplyDeleteකවි කතා හුඟක්..
Draft එකට වෙලා..
දුක් විඳින තරම්..
ඒ කතා උනත්..
බ්ලෝග අගට ඇවිත්..
යලි ඔෆිස් වැඩට..
හිත යොමන වගක්.. :/
අනිවා...
Deleteස්තූතියි කලනේ ...
ආ............. දැන් උඹත් නිවාඩුවට ද මේ පැත්තට එන්නේ.......
ReplyDeleteමේ දවස් වල වැඩ වැඩි..
DeleteThanks..
ඇති යංතං
ReplyDeleteහෙහ් හෙහ්...
Deleteඑල එල...
ReplyDeleteස්තූතියි.....
Deleteකාලෙකින් ඇවිත්...ලස්සනයි
ReplyDeleteකාලෙකින් ඇවිත්...ලස්සනයි
ReplyDeleteකාලෙකින් ඇවිත්...ලස්සනයි
ReplyDelete