Wednesday 25 November 2015

නොදන්නා කමට



මම මේ නොදන්නා කමට අහන්නේ එතකොට තුර්කියට විතරද උඩින් යන ප්ලේන් වලට ගහන්ඩ පුළුවන්?
ගිණි ගන්න ප්ලේන්එකෙන් පනින බටයෙක්ට වෙඩි තියන්ඩ නීතියක් තියනවද?
මේවට මානවහිමිකම් ලොක්කෝ මොකද සද්ද නැත්තේ?
ප්ලේන්එක රුසියාවේ නිසාද?
අපි ගැහුවොත් ඔබා අංකල් කෝල් කරලා ෂා මරු තව අවොත් තව ගහපියව් මමත් සපෝට් කියල අපේ ප්‍රසිඩන්ට කියයිද?

අපි කොහේ පයිටර් ජෙට් එකක් වට්ට්න්නද? හා නැද්ද හා
අච්චර පොඩි කුරුම්බැට්ටියටත්, පොල් ගහක් විතර උසකින් ආවත් අපේ අයට ගහගන්ඩ බැරි උනානේ හා නැද්ද හා?
ඒකට බයවෙලා ඒසී දාපු ජිම් තියන සුපිරි බංකර් හැදුවලු පව් නේ,හා නැද්ද හා?
පුටින් මාමේ ඔහොමයන් අපි ඔබ සමගයි,

හා නැද්ද හා?!!!

6 comments:

  1. // පුටින් මාමේ ඔහොමයන් අපි ඔබ සමගයි,හා නැද්ද හා?!!!//

    එහෙමයි එහෙමයි කවුද නෑ කිව්වෙ.
    අපි පුටින් ට.. පුටින් අපිට.. :P

    ReplyDelete
  2. අපියන්නේ කොයි පාරේ ..........පුටින් , පුටින් ගියපාරේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඇනෝ.

      Delete
  3. මේක දැවැන්ත මට්ටමේ ජාත්‍යන්තර ප්‍රශ්ණයක්.. ඒත් අමෙරිකාව දෙපැත්තට අදිනවා... අනික් පැත්තට ත්‍රස්තවාදයට ඒරෙහිව ලෝකයම ඒකතු වුණ වෙලාවක කරපු බලු වැඩක් වුණත් තුර්කිය නිසා කරන්න දෙයකුත් නැහැ... බලමු රුසියාවේ ප්‍රතිචාර කොහොමද කියලා....

    ReplyDelete
    Replies
    1. තුර්කිය අයි එස් ලගෙන් තෙල් මිලදීගැනීම හා අනිකුත් රටවල ගුවන් සිමා උල්ලංගණය කිරීමත් ඔප්පුවී හමාරයි, ස්තුති පැමිණියාට කුරුටු.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න