Friday 29 May 2015


ඇට මාල සුදු චෛන් 
අර්ම්කට් ට්සර්ට් 
බ්ලූ ඩෙනිම් 
සොමක්කගේ කඩේ 
ආප්ප කන නඩේ   

පොල් වත්තේ ගල් පොත්තේ 
හතරැස් බෝතලේ 
චියර්ස් 
රෙක්සිගේ චයිනීස් 
රෑ ගෙවන සංගීත 
නුරා දෑස් 
අදුරට අත වනන 
කොහේ ගිහින්ද 
බයවෙලාද 
මේ මගුල් කසාදෙට !. 

5 comments:

  1. ස්තුතී සහෝ.

    ReplyDelete
  2. එළ කිරි! මේ අකුරුවල පාට පොඩ්ඩක් වෙනස් කොරපං සත්තරනෙ, ඇහැ ගිනිකන වැටෙනවා. අනික්වත් කියවන්නං.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතීයි, අකුරු වෙනස් කලා දැන් කොහොමද?

      Delete
  3. හිත හදා ගනින් ආපහු ඒවා එන්නෙ නැහැ !

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න