Thursday 16 April 2015

sinhalabloggala

සිංහල බ්ලොග්ගල 

පටාන් ගැනීමේ අවස්ථාව 


සිංහල බ්ලොගයක්  ලියන්ඩ කියා පෙරුම්පුරා බලා සිටියමිය ,සිංහල කොටනවා කියන්නෙත් ලෙහෙසි පහසු වැඩක් නොවේය. අනික් අතට නිර්මාණයක් ඒ කියන්නේ creative වැඩක් දිය යුතුය.මෙවැනිම දෙයක් මීට අවරුදු බර ගානකට පෙර මන්තුමාට  සිද්ද විය.එදා මෙතුමා සින්දු තුනක්,කෙටි නවකතාවක් ලියා ගීතයක් ගයනාකර පෙන්වීය.ඒ එදාය,මේ මෙදාය.හිත ඇත්නම් අරක කුඩාද (පත ) පැරණි කියමනකි,



 කලනොහක්කක් නොමැත.ඒක හමුදා කියමනකි හමුදවාගෙන කෙයනවිට මතක් වන්නේ වැරැද්ද එම වැරැද්දම කර හදා ගතහැකි එකම කිරියාව ඇත්තේ මෙහිය.ඕක මහලොකු දෙයක් නෙවිය.එත් වැරැද්ද වරද්දෙන්ම හදාගතහැකි එකම ටන මෙතැන පමණකි.ඒ වෙඩි තැබීමේ දීය.ඉලක්කයට උඩින් උණ්ඩය වැදුනොත් තුවක්කු කද ඉස්සිය යුතුය. එවිට ගිනි කධයාගේ බටය පහත්වී ඉලක්කය නිවැරදි වේ.මෙඑක මගේ කකුල්දකීමක් (අත්දැකීමක් ) නොවේය ,කාමරේ එකාගේ දැකිමක්ය .
දැන් එනපොට හොද නැත .ලොක්කා මගේ දිහා ඇහැ දානවය , වෙනදවසක හමුවෙමු. සි උව .

4 comments:

  1. පටන් ගන්න ලේසියි, දිගටම කරගෙන යන්න තමයි අමාරු!
    සුබපැතුම්!

    ReplyDelete
  2. තැන්කූ රසිකොලොජිස්ට් මමත් ඔයාගේ රසිකයෙක්.

    ReplyDelete
  3. පටන් ගන්නකොටම සරළ උපදෙස් ටිකක් දුන්නොත් තරහවෙන්නේ නැහැ නේද? සියල්ලටම පෙර භාෂාවට පළමුවැනි තැන දෙන්න. දෙවනුව නිවැරදිව ටයිප් කිරීම ඉගෙනගන්න. ඔබට සිංහල දැනුමේ අඩුවක් නැති බව ලියා ඇති ස්වරූපයෙන් පෙනෙනවා. නමුත් ටයිප් කිරීමේ දෝෂ තිබෙනවා.

    සඤ්ඤක සහ මහප්‍රාණ අකුරු ගැන විශේෂයෙන් සැළකිලිමත් වන්න. හාස්‍ය රසය ඉපදවීම සඳහා එම අකුරු විකෘතිකර ලිවීමත්, ටයිප් කිරීමේදී වැරදියට ටයිප් කිරීමත් අතර වෙනසක් තියනවා. තුවක්කු කද, ගිණි කධයා, වැනි වැරදි ඇතිවී තිබෙන්නේ ටයිප් කිරීමේදීයි. එම වචන, කඳ, කඳයා, යනුවෙන් නිවැරැදි වියයුතුයි.

    ටිකක් සිතා බලන්න. මා කරන්නේ කාරුණික ඉල්ලීමක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගේ පැමිණීම මට ලොකු ගෞරවයක්, මම ගූගල් ටූල් වලින් ලියන්නේ.සඤ්ඤක අකුරු කොටන්ඩ අමාරුයි.ඉදිරියේදී නිවැරදි කරන්නම්. නැවතත් ස්තුති ඔබට.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න