Monday 20 April 2015

katu galavana meuva eka

ඔන්න එදත් මම මගේ වෙලාවෙන් ඔපීසිය පැත්තට එනවා කියමුකෝ, යකෝ මෙන්න ලොක්ක මෙන්න මේවගේ ලොරිමුනක් දාගෙන ඉන්නව, සුරතලිත් මුණ නිකන් මේකප් කරලා නෑවගේ බලාගට්ටු අත බලා ඉන්නව ,ඇසිටෝන් කාරය (production අසිස්ටන් ) හරියට පැයගනක් ලඉඑන් එක brakdawn වෙලා වගේ තට්ටේ අතගානවා, ඉතාම භයංකර හීනයක්ද මේ උදාසනේ කියල මන්තුමා පාදයක් පෙරට තබා ආරක්ෂා කරිපහරකට ගියා. උදේ පාන්දරම බෙදාගෙන කන්ඩ ඕනේ නැනේ.සුබ අනාගතයක් වැරදුනා සුබ උදැසනක් කෙයල කෙඋවට නිකන් වගේ වගක් නැ. කෝකටත් කියල

    මේ අපේ සෙකටරි  නෙවෙ  

                                          
ගියා සෙකටරි ළගට මොකද මෙයා මුළු ලෝකෙම කතන්දර දන්නවනේ, අනේ බලන්ඩකෝ අපේ අරයගෙ ඇගිල්ලේ අර මෙඋව එකක් ඇනිලා අනේ, උදේ ඉදන් මූඩ් ගහල, ඔය ගාව නැද්ද අනේ අරව ගලවන මෙඋව එකක්, කතන්දරේ අහගන්ඩ ගෙයම මෙයා හරස් පද ප්‍රෙහෙලිකාවක් දානවා.
මෙයා කතාකරනවා නෙවේ නලවනවා ගස්සනවා පද්දනවා කෝකටත් කියල මම ලොක්කගේ රූම් අකට එබුන,ගලේ ස්ටෙප්ලර් පින් ගලවන එකක් තියනවද? මගේ ඇගිල්ලත් තුවාල උනා. ලොක්ක ඇගිල්ලට ප්ලාස්ටෙරකුත් ගහගෙන.ස්ටේප්ලරේ පස්සපෙත්තේ ටෙයන කෑල්ලෙන් ට්‍රේ කරානම් ඕක ගැලව ගතහැකි නේ කියල මම ලොක්කට කිඋවා . මෑන්ට කටු ගලවන ගැජෙට් එකක්ම ඕනෙලු,ඒවෙනකොට මන්තුමා ඔය පහලින් දල තියන ඒ ජාතියේ එකක් දැකලවත් උවමනා වෙලාවත් තිබුනේ නැහැ.

2 comments:

  1. ඔන්න මමත් බ්ලොග් එක පැත්තේ ආවා. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න අපිට බ්ලොග් එකේ ලින්ක් එක මේල් කරන්න. පහත ලින්ක් එකෙන් අපේ සින්ඩියට එන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Thanks Bro, mama oyata adders aka mail kara.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න