Sunday 26 April 2015

ලබන ආත්මය













ජනප්‍රිය වෙබ් අඩවියක හිට් වූ පුවතක් දැක මෙය කොටන්නට සිත් විය. ඇත්තටම ලබන ආත්මයක් ඇතිද? දෑත් පටලාගෙන සියදිවි නසාගෙන ලබන ආත්මයේ එක්විය හැකිද?



13 වසරේදී ෆිසික්ස් වහවූ නිසා ඒ පීරියඩ් එකට පිට්ටනිය හරහා ගොස් මහජන පුස්තකාලයට යාමේ හොද පුරුද්දක් එකල මට තිබුණි.එහිදී 'අම්මා ගෙන් පටන් ගෙන රුසියන් කෙටි කථා කෙයවිමෙන් අනතුරුව මහාචාර්ය A T කොවුර් ගේ 'දෙවියෝ හා බුතයෝ කෙයවිමෙන් පසු බෝඋතික වාදය ගැන අල්ප මාත්‍රයක දැනුමක් ලබාගතිමි.එහෙත් ඉපදුණුද සිට සිතට වැටී ඇති කරුණු සේදී ගොස් නැත.



කෙසේ වෙතත් අසන්නට දකින්නට ලැබෙන ආකාරයට ලබන ආත්මයක් හෝ අපායක් තිබිය නොහැක. එසේ නැත්නම් මොඋන් අපායේ රජු සමග ඩිල් දමාගෙන ඇත, නැත්නම් මෙතරම් පොදු දේපල හොරා කෑමට යන්නේවත් කුඩා දරුවන් අපහරණය කරන්නේවත්,හැදු වැඩු අම්මා තාත්තා කපා  කොටා මරා දමන්නේ වත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් යි කිඋව් බුදුන්ගේ අනුගාමිකයන් බල්ලන් මෙන් පාරේ  (හැසි)  රෙන්නේ වත්  නැත.

සැමට තෙරුවන් සරණ වේවා , ජේසු පිහිටයි !

8 comments:

  1. මේකට බ්ලොගර් ෆලෝවරය එකතු කරන්න ,

    dashboord+layout+add agadget+more gadgets+blogger followers

    ReplyDelete
    Replies
    1. Thanks for your advise, mama setin valin haduva, dan harida balanda.

      Delete
  2. දිගට ලියන්න පුළුවන් එකක් කොටින් ඉවර කරලා... :-)

    ReplyDelete
    Replies
    1. Thanks for the comment. essarahata balamu.

      Delete
  3. අජිත් කුමාරගේ සින්ඩිය තමයි පාර කිව්වේ... දිගට ම ඒන්නම්.. දිගට ම ලියන්න

    ReplyDelete
    Replies
    1. Thanks, Tavama mama montisory bloggek, deriganvimata stuthi.

      Delete
  4. බෝඋතික වාදය කියන්නේ මොකක්ද?

    මොඋන් කියන්නේ මොක්කුද?

    කිඋව් කියන්නේ ජර්මනියේ තියන නගරයක්ද?

    තෙරුවන් සරණයි ජේසුපිහිටයි විතරද? කෝ අල්ලා, කෝ හින්දු දෙවිවරු? කෝ ක්‍රිස්තියානි ඇදහිලි වලට අදාළ ප්‍රාර්ථනා.

    ReplyDelete
  5. Bauthika vadin keyanne agamak adahannathi, paralovak nathai keya piliganna kotasak. Anith evanam mage sinhala typing mistake, sorry venda one mama tavama bloggervala montisoriye enne.
    Allah venuven api mehema prarthana karamu,,, SALAM VALLEKUM!

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න