Thursday 30 April 2015

මටම වෙලා






කොට් බැය කරේ දානවා
පාන්දරින් මං වැඩ පටං ගන්නවා
පෙට්‍රි දීසි ස්ටේරලිස්ද, ටෙස්ට් ටිව්බ් කෝ
උදේට වොශින්ග් උන්ගේ මමී මතක් වෙනවා
අව්ලක් නැ අපි හැමෝම මිනිස්සුනේ
ලොක්කිගේ මනුස්සකම එලියට එනවා,
මම බැන බැන එන්ටෙරෝ ගනිනවා
සැල්මොනෙල්ල හිනා වෙනවා,
ඉකෝලි කෝචෝක් කරනවා
අම්මප මට තද වොනොතින්
ඔක්කම සාම්පල් පෛල් කරනවා
මොන පිස්සුද ඔක්කම???
ඔක්කම iso මෙතඩ් එකටම දෙනවා 
දස වසක් ගෙඋනා
බෙරෙ පලුවත්, නටපු නැටුමක්
නැතය් මට හැගුනා
ජොනී වෝකර් සමග

සිත දුරක ඇදුනා!!!

4 comments:

  1. පට්ට අදහස් ටික...... හදිස්සි වෙන්න ඒපා....

    ReplyDelete
  2. මදය් දසවසක්
    ලැබ් මීයෙක් ව්‍ හිටියා
    මම රට පැන්නා
    හික් හික්ස් පුහ් !

    ReplyDelete
  3. තමන්ගේ රැකියාවට අදාළ වචන හැම දෙනාම දන්නේ නෑ කියලා තමාට තේරෙන්නේ නැද්ද? ඔක්කොටම කලින් මේ අච්චාරු බාසාව වෙනුවට තේරෙන සරල බාසාවෙන් ලියනවා.

    ReplyDelete
  4. Anonymous ඉස්තුතී ප්‍රතිචාරේට, ඔය සැල්මොනෙල්ල ඉකොලි කියන්නේ බැක්ටීරියා වලට ISO කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියක්.......

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න