
මොනවා උනත් චන්දෙන්
පැරදුනු මිනිස්සුන්ට එපාම වෙලා ඉන්න බුවාලා ටික ලිස්ට් එකෙන් දාපු එකනම් අනුමත කොරන්ඩ
බැ .
එතකොට මේකද යකෝ
යහපලානේ කියලා අහන එක වලක්වංඩ බැ.
හිටපු ලොක්කිත්
මේඑක අනුමත කලා කියලා මුණූ පොතේ දැක්කා. පොදු අපේක්සකයා පැරදුනාම තමුන්ව හෙලුවැල්ලෙන්
මහපාරේ දුවවනවා කියපු එකත් නියෝජ්‍ය ඇමතිකමක් ගත්ත බව නෝනට අමතක වෙලාද, විස්කි වැඩි වෙලාද මන්ද
කියල සමහරක් මහජනයා අහනවා බොලන්.
අව්ලක් නැ ජ්ව්පේ
ත් ඉන්නවනේ පාර හදාගෙන යන්ඩ.
එහෙනම් අවරුදු
05ම යහපාලනයක් වේවා
සැමටම මෛත්‍රී වේවා කියල පාර්ථනා කොරනවා.
//අව්ලක් නැ ජ්ව්පේ ත් ඉන්නවනේ පාර හදාගෙන යන්ඩ//
ReplyDeleteදැන් අපිටයි ජවිපෙට යන්න පාරවල් හදලා දෙන්න වෙලා තියෙන්නේ,
කට්ටිය අනාථයි .
ඉස්තුතී ඇනෝ කොමෙන්ටුවට.
ReplyDeleteඅයියෝ...
ReplyDeleteඅපි පඌ නෙඒ.
Delete