Thursday 13 August 2015

රටට කෙලවා අපේ පවුලට මනාපය




වමට ගහලා හදපු මාලිග අලියා ඇවිදින් කඩයි බං

පවුල විකුණපු රත්තරං ගැන එව්න් ඇවිදින් හොයඊ බං

කොමිස් ගහපුවා ගැන කියන්නට මටත් මතකත් නැහැනෙ බං



රටට කෙලවා අපේ පවුලට මනාපය දැන් දියව් බං


No comments:

Post a Comment

හිතෙන දෙයක් කොටලයන්න