Friday 5 June 2015

ලෝකෙටම එකයි

මුහුනුපොතේ  සෙයාරුවක් පලකර ලංකාවේ  ඉපදිම කෙතරම් වාසනාවක් දැයි කියා  එයට ලයික් එකතු කරන සිගිති ආතල් එකක් දුටුවෙමි. මේ අපේ මාතෘ බුමියයි, අපි එයට ගරු කරමු, ඒ කැමරා  කාරයන්ට පේන්ඩවත් ජාති වාදීන්ට අවශය ආකාරයටවත් නොවේ, ලන්කාව තරම් දුශිත මිනිසුන්ගෙන් පිරි රටක් අප්රිකවේ වත් ඇත්දො කියා මට නම්  සුවර් නැත. ලක් වැසියො කුහුබුවෙක්වත් නොමරති. හරක් (කකුල් හතරේ) මැරිමට විරොදය දැක්විමට කිහිපවිටක්ම  පාරටත් බැස ඇත. ඒත් උතුරේත් දකුනේත් හරි හරියට මල් වැනි දරුවන් දුශනයකර මරා දමති. ට්රිලියන් ගනනින් මහජන මුදල් හොරකම් කලවුන් නිදැල්ලේ සිටිති.නැත්නම් පුද්ගලික රොහල් වලටවි සිටිති. මොන ආන්ඩු ආවත් මුන් ගොඩය.



රුපියල් 50/= රිලොඩ් දමා මුහුනුපොතේ සිගිති ආතල් ගන්නො සැමදා වලෙය ගමේ කොල්ලෙක් ග්රාමාරක්සකයෙකුට  ගම්බට්ටා කිවොත් හෝ පොලිස් කොස්තාපල් කෙනෙකුට පොලිස් කාරයා කිවොත් හෝ පොලිස් ජිප් එකට කැම වැන් එක යයි කිවොත් කන පලා හතර හන්දිත් කඩන්නේය.

ඒත් බාබි නාරන් ලගේ රෙදි අපුල්ලන්නො පොලිසියට ගල් ගසා මරනවා කියා ප්රසිද්දීයේ කිවත් පොලිස් මාමිලා සැප නින්දේය. මේව්වා කරන්නේ බබාලාට සිගිති ආතල් දිමටනම් අපට අව්ලක් නැත. එතුමා අගමති වුවිට පාර්ලිමේන්තුවට යන්ට බැරිඋනොත් තානාපතිකමක් වත් ලබාගත හැකිය. ලන්කාවනම් තව හත් අව්රරැද්දකට මේ ජරා වලෙන් ගොඩ එන්නෙ නැත. අපි කොතරම් අවාසනාවන්ත දැයි මුහුනුපොතේ සිගිති ආතල් ගන්නා අම්බරුවන්ට නොතෙරෙනවානම් එයත් එක අතකට හොඳය. නැව ගිලුනත් අපිට පාන් දැයි කියා ජොලියෙන්  සිටිය  හැකිය.

මේ සින්හල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි . ලෝකෙටම එකයි. මරු නේ.

6 comments:

  1. සිංහලෙන් ලිවීම සඳහා ඔබ උපයෝගී කර ගන්නේ කුමන මෙවළමක් ද? මා නම් භාවිතා කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ සේවාවයි.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    ගූගල් transliteration සේවයද හොඳ බව පැවසේ!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතී දනුවත් කලාට මම පාවිචිකරන්නෙ පැන්සල

      Delete
    2. ක්‍රෝම් වල ඉඳන් ලියනවා නම් http://www.google.com/intl/si/inputtools/ එක්ස්ටෙන්ෂන් එක ගන්න. අකුරු අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන්. රසිකොලොජිස්ට් කිව්ව UCSC එකත් හොඳයි

      Delete
  2. හොඳයි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඉස්තුතීයි, මම නවකයෙක් .

      Delete
  3. බන්ඩයියේ මම ගූගල් ඉන්පුට් ටූල් වලින් කොටන්නේ , සමහර වෙලාවට විකාරයක් වෙනවා.

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න