නත්තලත් නිමා වී
සීතලෙන් ගුලි වෙලා
ගම්දොරත් නැවුම්
වී
සුදු හුනුත් ගෑවිලා
ගේ බිත්ති සරසලා
මද පවන බිගු ගීත
තුඩින් තුඩ මුමුණලා
අනෝරා වැහි ඇල්ල
නොපෙනෙන්න සැගවිලා
නව වසර එළබිලා,
සිංහ ලේ ගෑවිලා
එන්රික්ගේ තනපටේ
වියකුනත් ළපටි
මල්
මහවුන්ගේ කනමතේ
මං හිටං ඉන්නවා
සබ්යත්ව දුපතේ!!!.
සැමටම සබ්යත්වයෙන්
පිරි සිංහල සංස්කෘතික(ලෝකෙටම එකයි.) නව වසරක් වේවා.!
සියලු පින්තූරු ගූගල් දෙවියාගේය.
උඹටත් සුභ නව වසරක් වේවා..
ReplyDeleteජයවේවා..
Deleteදෙවෙනි කවියෙ පදපේලි ටික 2015 වසරේ සාරාංශය වගේ ... 2016 වත් මෙහෙම නොවේවා. සුබ නව වසරක් ලලිත්
ReplyDeleteහංසි(swan), ඔබටත් එසේම වේවා, ස්තුති පැමිණියාට.
Delete