
රුපියල් 50/= රිලොඩ් දමා මුහුනුපොතේ සිගිති ආතල්
ගන්නො සැමදා වලෙය ගමේ කොල්ලෙක් ග්රාමාරක්සකයෙකුට ගම්බට්ටා කිවොත් හෝ පොලිස් කොස්තාපල් කෙනෙකුට පොලිස්
කාරයා කිවොත් හෝ පොලිස් ජිප් එකට කැම වැන් එක යයි කිවොත් කන පලා හතර හන්දිත් කඩන්නේය.
ඒත් බාබි නාරන් ලගේ රෙදි අපුල්ලන්නො පොලිසියට ගල් ගසා මරනවා
කියා ප්‍රසිද්දීයේ කිවත් පොලිස් මාමිලා සැප නින්දේය. මේව්වා කරන්නේ බබාලාට සිගිති ආතල් දිමටනම් අපට අව්ලක් නැත. එතුමා අගමති වුවිට පාර්ලිමේන්තුවට යන්ට බැරිඋනොත් තානාපතිකමක් වත් ලබාගත
හැකිය. ලන්කාවනම් තව හත් අව්රරැද්දකට
මේ ජරා වලෙන් ගොඩ එන්නෙ නැත. අපි කොතරම් අවාසනාවන්ත දැයි මුහුනුපොතේ
සිගිති ආතල් ගන්නා අම්බරුවන්ට නොතෙරෙනවානම් එයත් එක අතකට හොඳය. නැව ගිලුනත් අපිට පාන් දැයි කියා ජොලියෙන් සිටිය හැකිය.
මේ සින්හල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි . ලෝකෙටම
එකයි. මරු නේ.
සිංහලෙන් ලිවීම සඳහා ඔබ උපයෝගී කර ගන්නේ කුමන මෙවළමක් ද? මා නම් භාවිතා කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ සේවාවයි.
ReplyDeletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
ගූගල් transliteration සේවයද හොඳ බව පැවසේ!
ඉස්තුතී දනුවත් කලාට මම පාවිචිකරන්නෙ පැන්සල
Deleteක්‍රෝම් වල ඉඳන් ලියනවා නම් http://www.google.com/intl/si/inputtools/ එක්ස්ටෙන්ෂන් එක ගන්න. අකුරු අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන්. රසිකොලොජිස්ට් කිව්ව UCSC එකත් හොඳයි
Deleteහොඳයි දිගටම ලියන්න
ReplyDeleteඉස්තුතීයි, මම නවකයෙක් .
Deleteබන්ඩයියේ මම ගූගල් ඉන්පුට් ටූල් වලින් කොටන්නේ , සමහර වෙලාවට විකාරයක් වෙනවා.
ReplyDelete