දකුණ කොතරම් බියකරුද අබා
නිමිත්ත :-යාළුවෙක් අජිත් කුමාරසිරි කියල ගායකයෙක්ගේ සින්දු ටිකක් අහන්ඩ දුන්න. නැ බස් අජිත්ගේ නෙවේ වෙන කෙනෙක්,තොල් පෙති ගාවල බලමුද,අලිමංකඩ(ඒ ෆිල්ම් එකේ සින්දුවක්),මගේ හිත ගියේ උතුර සුන්දරද බබා කියන සින්දුවට
අපි උතුර සුන්දරද කියල අහනකොට එයාල දකුණ ගැන අහන්නේ මෙහෙම වෙන්ඩ ඇති කියල මට හිතෙනවා,
දකුණ කොතරම් බියකරුද අබා
තාත්තා දුව ඇදුරන් නැකෙයන්නේ ඇත්තද
පුතා අම්මව කපල මරුවලුද
කොල්ලෝ කෙල්ලෝ ගස් ගල් යට
ලව් කරනවා කියන්නේ ඇත්තද
ටිව්සන් යනවා කියල කාමරවල
ගාල් වෙනවලු නේද
උතුරේ මේවා නැනේද
ඇවිත් යන්නට එනවාද
නිර්මාණය මරු...
ReplyDeleteඉන්ද්‍රජිත්, ඉස්තුතියි ඔබට!
Deleteඔව් ලලිත්..................
ReplyDeleteඉස්සර උතුරේ යුද්දේ තිබුණ කාලේවත් නොවුණ දේවල් දැන් දකුණේ වෙනවානේ...
ලෝක විනාසේද
ReplyDeleteලංකාවේ සිංහලයන්ගේ විනාසේද ?
විල්පත්තුවත් කොටස්කරලා දෙනවලු නේද?
ස්තුතී ඔබගේ කොමෙන්ටුවට.