tag:blogger.com,1999:blog-1513546006916689812.post994441784141082618..comments2023-06-18T02:15:50.442-07:00Comments on සිංහල බ්ලොග්ගල : වෙන්නප්පුවේ මිනිස්සු හා ඉස්සෝ හැචරිය 01.Lalithhttp://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-1513546006916689812.post-44569122720173069582016-04-25T02:14:33.653-07:002016-04-25T02:14:33.653-07:00ස්තුතී ඔබට.ස්තුතී ඔබට.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-50244016338983944592016-04-25T02:14:22.965-07:002016-04-25T02:14:22.965-07:00ස්තුතී.ස්තුතී.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-50779194929174488672016-04-25T02:13:56.094-07:002016-04-25T02:13:56.094-07:00ස්තුතී ඔබට.ස්තුතී ඔබට.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-15040472107433612772016-04-23T11:54:08.276-07:002016-04-23T11:54:08.276-07:00කදිමයි . මං කවදාවත් විඳලා නැති අහලා නැති අත්දැකී...කදිමයි . මං කවදාවත් විඳලා නැති අහලා නැති අත්දැකීම් ගොඩක් නිසා ආසාවෙන් කියෙව්වා . ලියවිල්ලේ රසවත්කම නිසා වෙනමම ලෝකයකට ගියා වගේ දැනුණෙ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-11559185064432257212016-04-23T02:32:23.981-07:002016-04-23T02:32:23.981-07:00ලස්සන විස්තරයක්...
ඉතිරි කොටස ඉක්මනට දාමු...ලස්සන විස්තරයක්...
ඉතිරි කොටස ඉක්මනට දාමු...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-81499862016196807502016-04-22T03:06:02.086-07:002016-04-22T03:06:02.086-07:00එක හුස්මෙට කියවගෙන ගියා රසවටත් ලියවිල්ලක්... එක හුස්මෙට කියවගෙන ගියා රසවටත් ලියවිල්ලක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-72980943178768456402016-04-22T01:56:55.028-07:002016-04-22T01:56:55.028-07:00ස්තුති බ්‍රෝ. පිස්සුද අපි දුවන්නේ නෑ. ආක්රමනශිලිව ...ස්තුති බ්‍රෝ. පිස්සුද අපි දුවන්නේ නෑ. ආක්රමනශිලිව පසු බසිනවා...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-17239419924948371222016-04-22T01:14:17.478-07:002016-04-22T01:14:17.478-07:00අන්තිමේ නැතිනං පැනල දුවනවා කියල නං කියන්ඩ හිතන්ඩවත...අන්තිමේ නැතිනං පැනල දුවනවා කියල නං කියන්ඩ හිතන්ඩවත් එපා ඕං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-29740587951756202132016-04-21T06:16:01.000-07:002016-04-21T06:16:01.000-07:00ඔයා වගේ ලෙසටම ලියන කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කත් ප...ඔයා වගේ ලෙසටම ලියන කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කත් පොඩි කික් එකක් එනවා. බලලා වෙනස් කරගන්ඩ ඕනේ දේවල් කියන්ඩ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-2425402191956928822016-04-21T06:12:54.367-07:002016-04-21T06:12:54.367-07:00පුතා අපි මේම කොල්ලෝ වගේ හිටියට දැන් 40ත් පැනලා...හ...පුතා අපි මේම කොල්ලෝ වගේ හිටියට දැන් 40ත් පැනලා...හික් හික්...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-16717477852641750972016-04-21T06:11:23.365-07:002016-04-21T06:11:23.365-07:00එක පාරටම තියරි ලිව්වොත් බෝරින් නිසා කතාවකුත් එක්කම...එක පාරටම තියරි ලිව්වොත් බෝරින් නිසා කතාවකුත් එක්කම ලියනවා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-6530802762275654382016-04-21T06:09:41.872-07:002016-04-21T06:09:41.872-07:00ඔය පැත්ත තමයි කොටින්ගේ සැපයුම් මාර්ග තිබුණේ, ඉස්සර...ඔය පැත්ත තමයි කොටින්ගේ සැපයුම් මාර්ග තිබුණේ, ඉස්සර පුත්තලමේ කැලේ මිනිස්සු දඩයමටත් යනවා. එක පාරක් අපේ බෝස්ගේ ඩබල් කැබ් එකට වෙඩි තියල තිබුණ ආමි එකෙන්,මහා රැ දඩයමේ ගිහිං එනකොට කැලේ ඇතුලෙ දී. Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-8535016578981212752016-04-21T06:08:17.049-07:002016-04-21T06:08:17.049-07:00ඔව් ලලිත්...ඉන්ෆ්රාරෙඩ් එකෙන් පුලුවන් සර්ෆේස් විත...ඔව් ලලිත්...ඉන්ෆ්රාරෙඩ් එකෙන් පුලුවන් සර්ෆේස් විතරයි. රෝස්ට් එකක් වගේ චෙක් කරන්න පෙනිට්රේශන් ප්‍රෝබ් එකක්ම ඕනAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-85699239488425796062016-04-21T06:04:48.679-07:002016-04-21T06:04:48.679-07:00පොස්ට් එක දිග වැඩිද? චේද වෙන්කිරීමද?
ගොඩක් හැචෙරි ...පොස්ට් එක දිග වැඩිද? චේද වෙන්කිරීමද?
ගොඩක් හැචෙරි ඇතුළ බලන්ඩ දෙන්නේ නෑ, විසේසයෙන්ම බිත්තර වලින් පැටවූ හැදෙන ටැංකි. අදුරණ කෙනෙක් ඉන්නවානම් ප්‍රස්නයක් නෑ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-56415161888314607562016-04-21T06:00:34.577-07:002016-04-21T06:00:34.577-07:00ARU,
දැන්නම් කොහොමද දන්නේ නෑ, මම අවුරුදු ගාණකින් ඒ...ARU,
දැන්නම් කොහොමද දන්නේ නෑ, මම අවුරුදු ගාණකින් ඒ පැත්තේ ගියේ නෑ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-31906667370871043032016-04-21T05:58:56.705-07:002016-04-21T05:58:56.705-07:00ස්තුතී ඔබට.
මමනම් අදටත් පාවිච්චි කරන්නේ පෙන් ටයිප්...ස්තුතී ඔබට.
මමනම් අදටත් පාවිච්චි කරන්නේ පෙන් ටයිප් තමොමිටරයක්. මාසෙකට සැරයක් කැලිබ්රේට් කර ගන්නවා.අයිස් වලිනුයි, උණු වතුරෙනුයි. Infra red thermometers අපිට දෙන්නේ නෑ,මම හිතන්නේ ඒකෙන් බලන්ඩ පුළුවන් මතුපිට උෂ්නත්වය විතරයි. ඩිජිටල් එකක් දෙනවා ඒක ලොකුයි.ඒකෙත් කූරක් තියෙන්නේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-43795048844262075572016-04-21T05:53:20.219-07:002016-04-21T05:53:20.219-07:00පත්තරේ කිව්වම හැම තැනම විස්තර දැන ගෙන ඉන්ඩ ඕනේ නේ....පත්තරේ කිව්වම හැම තැනම විස්තර දැන ගෙන ඉන්ඩ ඕනේ නේ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-35044500313971657892016-04-21T05:51:57.385-07:002016-04-21T05:51:57.385-07:00අපේ මල්ලි කෙනෙක් වැඩ කළා, මාරවිල මුහුද අයිනෙ තියෙන...අපේ මල්ලි කෙනෙක් වැඩ කළා, මාරවිල මුහුද අයිනෙ තියෙන්නේ "ක්ලබ් ෆාම් බේ" හෝටලේ බාමන් කෙනෙක් විදියට.මෝය කට කපපුවාම මේ හෝටලයට යන්නේ බෝට්ටුවෙන්..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-79269761770727982612016-04-21T05:48:05.302-07:002016-04-21T05:48:05.302-07:00මට මතක් වෙන්නේ ජිප්සිස්ලගේ සිංදුවක් පහසුවටත් වාසිය...මට මතක් වෙන්නේ ජිප්සිස්ලගේ සිංදුවක් පහසුවටත් වාසියටත්
කියන්න කරුණු තියෙනවා, නැත්නං හදල කියනවා,මත්නම් මවල කියනවා...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-42154836049746171592016-04-21T04:45:43.634-07:002016-04-21T04:45:43.634-07:00මම මේ ආවාමයි නේද ලලිත්.අනික් පෝස්ට් ඔක්කොමත් කියවන...මම මේ ආවාමයි නේද ලලිත්.අනික් පෝස්ට් ඔක්කොමත් කියවන්න ඕනෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-34175780781559146342016-04-20T20:34:24.786-07:002016-04-20T20:34:24.786-07:00යකෝ මුට මාර අත්දැකීම්නෙ තියෙන්නෙ....පුහ්....
ලියවි...යකෝ මුට මාර අත්දැකීම්නෙ තියෙන්නෙ....පුහ්....
ලියවිල්ලට මම මනාපයි....Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-20591885421414075992016-04-20T11:25:18.353-07:002016-04-20T11:25:18.353-07:00එල එල..ලලිත්.උඹ හොඳට ලියනවා බං.මේක අස්සෙ කතන්දර ගො...එල එල..ලලිත්.උඹ හොඳට ලියනවා බං.මේක අස්සෙ කතන්දර ගොඩයි...ඊලඟට මොකක් අදියිද දන්නෑ..හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-53384059950650565352016-04-20T10:15:29.664-07:002016-04-20T10:15:29.664-07:002006 දී මම පුත්තලම ප්‍රදේශයේ සේවය කරද්දී ඔය ඉස්සෝ ...2006 දී මම පුත්තලම ප්‍රදේශයේ සේවය කරද්දී ඔය ඉස්සෝ ගොවිපොළ වලට ගිහින් තියනවා. දෙකක් තුනක් තිබුනා LTTE සම්බන්ධකම් තියන. ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගත්තා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-63698705384339694042016-04-20T09:21:51.501-07:002016-04-20T09:21:51.501-07:00ගිහින් බලන්න ආස හිතෙනවා. ටිකක් විතර ඉඩ තියල ලිව්වා...ගිහින් බලන්න ආස හිතෙනවා. ටිකක් විතර ඉඩ තියල ලිව්වා නම් කියවන්න ලේසි කියල හිතෙනවා.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-36441811742593550452016-04-20T03:22:11.905-07:002016-04-20T03:22:11.905-07:00මේක මරු බ්ලොග් එකක්නේ. මම පහුගිය පෝස්ට් දෙකක් කියෙ...මේක මරු බ්ලොග් එකක්නේ. මම පහුගිය පෝස්ට් දෙකක් කියෙව්වා ඉන්ඩස්ට්‍රියල් කේටරින් ගැන, හුරුපුරුදු වටපිටාවක් නිසා ආසාවෙන් කියෙව්වා. ලලිත් ලස්සනට ලියන නිසා කියවන්න ආසයි.

කේටරින් ලිපිවල තිබුනා temperature probes ගැන. ඇත්තටම ගොඩාක් ඉස්සර රෝස්ට් එකක් එහෙම චෙක් කරන්න කූර අනින්නම එපැයි. දැන් නම් Infra red thermometers පවා තියෙනවා.

ලංකාවේ ඉස්සෝ හැචරිස් වගේම දැන් නාරා එකෙන් බෙල්ලොත් කරනවා නේද?
Aru.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com