tag:blogger.com,1999:blog-1513546006916689812.post7349330579140624471..comments2023-06-18T02:15:50.442-07:00Comments on සිංහල බ්ලොග්ගල : මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය, 4 වන කොටසLalithhttp://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-1513546006916689812.post-16373346088833836222021-04-02T23:17:48.789-07:002021-04-02T23:17:48.789-07:00කබ්බ ගැන ලිපි මොනාහරි තියෙනවද? ලංකාවෙ..?කබ්බ ගැන ලිපි මොනාහරි තියෙනවද? ලංකාවෙ..?Anonymoushttps://www.blogger.com/profile/01545117258978226024noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-12268930007693148072016-05-20T06:43:16.885-07:002016-05-20T06:43:16.885-07:00ඔව් රාජ් මේ කොටසෙදි කතාවක් ලිව්වේ නැති එක අඩුපාඩුව...ඔව් රාජ් මේ කොටසෙදි කතාවක් ලිව්වේ නැති එක අඩුපාඩුවක් උනා තමයි...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-40200541559284982272016-05-18T21:15:44.381-07:002016-05-18T21:15:44.381-07:00තාක්ෂණික පැත්තත් එක්කම පොඩි පොඩි අත්දැකීම්, රසවත් ...තාක්ෂණික පැත්තත් එක්කම පොඩි පොඩි අත්දැකීම්, රසවත් සිද්ධියක් දෙකක් දැම්ම නං කම්මැලි නැතුව කියවන්න පුළුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-83006664125808969022016-05-18T06:53:25.980-07:002016-05-18T06:53:25.980-07:00ගොඩක් ස්තුති මෙතූ..ගොඩක් ස්තුති මෙතූ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-23090528929863980942016-05-18T04:27:15.960-07:002016-05-18T04:27:15.960-07:00ප්‍රෝන්ස් , ශ්‍රිම්ප්ස් අතර වෙනස
ප්‍රෝන්ස් පූර්ව...ප්‍රෝන්ස් , ශ්‍රිම්ප්ස් අතර වෙනස
ප්‍රෝන්ස් පූර්ව ගාත්රා යුගල්දෙකක් දක්නට ලැබේ.සාපේක්ෂව දේහ ප්‍රමාණයෙන් විශාලයි.
ශ්‍රිම්ප්ස් පූර්ව ගාත්රා එක යුගලක් පමණක් ඇත..

ස්කැම්පි කියන්නේ ඉස්සන්ගෙන් පිළියෙළ කරගත් ආහාරයක් කියලයි ගූගල් දෙවියෝ කිව්වේ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-41899552552735527082016-05-18T04:16:14.437-07:002016-05-18T04:16:14.437-07:00ස්තුති රසික....ස්තුති රසික....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-21018544212085690812016-05-18T04:15:11.196-07:002016-05-18T04:15:11.196-07:00ආ පත්තර මල්ලී....ආ පත්තර මල්ලී....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-43104496884568357712016-05-17T12:50:41.555-07:002016-05-17T12:50:41.555-07:00හතරක් ලියලද? හරි පිළිවෙලින් කියෙව්වා . වටිනා ලි...හතරක් ලියලද? හරි පිළිවෙලින් කියෙව්වා . වටිනා ලිපිපෙළක් ! අලුත්ම අත්දැකීමක් ! ස්තුතියි ගොඩාරියක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-35938979688576091042016-05-17T02:53:32.062-07:002016-05-17T02:53:32.062-07:00උඹ නම් පුතේ ඉස්සෙක් නෙමේ පොකිරිස්සෙක්!!!!!!
ප්‍රෝ...උඹ නම් පුතේ ඉස්සෙක් නෙමේ පොකිරිස්සෙක්!!!!!!

ප්‍රෝන්ස් , ශ්‍රිම්ප්ස් සහ ස්කැම්පි අතර වෙනස මොකක්ද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-75816201028291935392016-05-17T01:50:27.204-07:002016-05-17T01:50:27.204-07:00පට්ට මචං.......කවද අහපුවද මේව....හැක් හැක්...ටැකූව...පට්ට මචං.......කවද අහපුවද මේව....හැක් හැක්...ටැකූවෙවා...!Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-68004730130471286132016-05-17T01:00:51.801-07:002016-05-17T01:00:51.801-07:00ආඩම්බරයි පුතේ !!!ආඩම්බරයි පුතේ !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-85334803660406873222016-05-16T23:48:01.709-07:002016-05-16T23:48:01.709-07:00ස්තුතී, එහෙම තනි පොටෝ හම්බ වුණේ නෑ. මම තව හොයල බලන...ස්තුතී, එහෙම තනි පොටෝ හම්බ වුණේ නෑ. මම තව හොයල බලන්නම්..කළින් පොස්ට් එකේ ජිවන චක්‍රයේ පින්තුරයක් එල්ලුවා ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-58102553341457504422016-05-16T23:45:01.674-07:002016-05-16T23:45:01.674-07:00ගොඩක් ස්තුති අටම් ..ගොඩක් ස්තුති අටම් ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-10175076682182672942016-05-16T23:43:58.855-07:002016-05-16T23:43:58.855-07:00ස්තූති කලනේ ...ස්තූති කලනේ ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-88186614790313562962016-05-16T23:43:14.603-07:002016-05-16T23:43:14.603-07:00පොස්ට් එකක් ලියමු, ඒ ගැන..පොස්ට් එකක් ලියමු, ඒ ගැන..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-39482581535123905882016-05-16T23:42:18.916-07:002016-05-16T23:42:18.916-07:00ලොකු පුතේ,
ආටිමියා සතෙක්ගේ පින්තුරයක් ගූගල් දෙයියන...ලොකු පුතේ,
ආටිමියා සතෙක්ගේ පින්තුරයක් ගූගල් දෙයියන්ගෙන් ඉල්ලා ගත්තා, ඔන්න බලන්ඩෝ...ස්තුති ඔබට..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-86775062148229569022016-05-16T23:39:51.568-07:002016-05-16T23:39:51.568-07:00කුරුටු පැටවු ගේ විහිළු...හිහ..හී කුරුටු පැටවු ගේ විහිළු...හිහ..හී Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-25196560616912579422016-05-16T23:38:38.600-07:002016-05-16T23:38:38.600-07:00ගොඩක් ස්තුති ඔබට..ගොඩක් ස්තුති ඔබට..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-75505376478551149542016-05-16T22:13:39.466-07:002016-05-16T22:13:39.466-07:00නියමයි මචං... උඹ කල පුරුද්දෙන් ලියන හිංදා පැටලිල්ල...නියමයි මචං... උඹ කල පුරුද්දෙන් ලියන හිංදා පැටලිල්ලක් නෑ.අර මුහුදෙ පාවෙලා ඇල්ගී හොයන එකත් පට්ට අත්දැකීමක් නෙ.
පුළුවන් නම් ඉස්සගෙ ඒ ඒ අවධි වල රූපෙකුත් දැම්ම නං ජාලෙට නොගිහිං මෙතනදිම වැඩේ ගොඩ දා ගන්න තිබුනා..
එල කිරි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-19400975472923930412016-05-16T21:59:07.087-07:002016-05-16T21:59:07.087-07:00ස්තුතියි මචං , කවදා අහපුවද මේස්තුතියි මචං , කවදා අහපුවද මේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-82966939879101162572016-05-16T21:49:35.731-07:002016-05-16T21:49:35.731-07:00ඇයි විද්‍යා පොතක් අතින් අල්ලලාවත් නැද්දෝ ?. හහ් හහ...ඇයි විද්‍යා පොතක් අතින් අල්ලලාවත් නැද්දෝ ?. හහ් හහ්...

ජයවේවා !!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-7417149007356149392016-05-16T09:35:28.455-07:002016-05-16T09:35:28.455-07:00Yes. Going well.Yes. Going well.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-48817408391796298952016-05-16T07:25:08.477-07:002016-05-16T07:25:08.477-07:00බොල්ගොඩ ගඟේ කබ්බ ( phosphorescence ) මතක් වුනාබොල්ගොඩ ගඟේ කබ්බ ( phosphorescence ) මතක් වුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-23284214360505455172016-05-16T04:24:38.373-07:002016-05-16T04:24:38.373-07:00මම හිතාගෙන හිටියේ ආටිමියා කියන්නේ වියලා ගත් ඉස්සෝ ...මම හිතාගෙන හිටියේ ආටිමියා කියන්නේ වියලා ගත් ඉස්සෝ බිත්තර කියලා...
ඉතාම සිත්ගන්නා ලෙස ඔබේ මේ කරුණු ලියා තියෙනවා, ස්තුතියි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-80425084702916164182016-05-16T03:19:25.885-07:002016-05-16T03:19:25.885-07:00අගෙයි කතාව....... ඇල්ගී කිව්වා ම නිකං බනිස්වගේ දෙය...අගෙයි කතාව....... ඇල්ගී කිව්වා ම නිකං බනිස්වගේ දෙයක් කියලයි දැනුණේ.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com