tag:blogger.com,1999:blog-1513546006916689812.post3588900665611813549..comments2023-06-18T02:15:50.442-07:00Comments on සිංහල බ්ලොග්ගල : කොමන් සෙන්ස්,!!!Lalithhttp://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1513546006916689812.post-73569529906610172372016-01-11T01:31:18.848-08:002016-01-11T01:31:18.848-08:00ස්තුති පැමිණියාට, මම ඔබගේ පොස්ට් කියවනවා,ඔයාගේ ලිව...ස්තුති පැමිණියාට, මම ඔබගේ පොස්ට් කියවනවා,ඔයාගේ ලිවිල්ල නම් පට්ටයි.!
අපේ කොලුකාලේ දැන් පහුවෙලා,
වයස දැන් 40ත් ඉවරයි..
Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-46551613187312582992016-01-09T09:18:15.593-08:002016-01-09T09:18:15.593-08:00මගේ මුල්ම ක්රිකට් ගුරුවරයාගේ නම ලලිත් පෙරේරා. මම ...මගේ මුල්ම ක්රිකට් ගුරුවරයාගේ නම ලලිත් පෙරේරා. මම හිතුවා ලලිත් අයියා තමා මේ කියලා. වෙන කමෙන්ට් එකක් දිගේ ආවේ. බැලුවම මට වඩා ගොඩක් බාලයි වගේ. ක්රිකට් මගේ ජීවිතයෙන් කොටසක් වෙලා. මමනම් තවම ක්රීඩා කරනවා. ඒ වගේම ක්රිකට් සම්බන්ධ පරිපාලනයටත් ටිකක් සම්බන්ධයි. මම ක්රිකට් ගැන ලියපු පොස්ට් කිහිපයක්ම තියෙනවා. නිදහස් වෙලාවක ඇවිත් බලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-73969414867888934832015-12-18T00:46:00.923-08:002015-12-18T00:46:00.923-08:00ස්තුති ඔබට, මම ඔබගේ පොස්ට් කියවනවා, ජයවේවා.ස්තුති ඔබට, මම ඔබගේ පොස්ට් කියවනවා, ජයවේවා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-31196973140925689452015-12-15T06:20:47.284-08:002015-12-15T06:20:47.284-08:00සොයාමිඉට් අද එක දැක්කේ නෑ කියහන්කෝ ඉතින්....ඔක්කොට...සොයාමිඉට් අද එක දැක්කේ නෑ කියහන්කෝ ඉතින්....ඔක්කොටම කලින් එක බලලා ඉන ඕනේ....කතාව නම් පංකාදුයි...
Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-57583718146467591602015-12-14T00:32:59.387-08:002015-12-14T00:32:59.387-08:00ස්තුති පැමිණියාට, පස්නයක් නෑ යහපාලනයේ මාද්ය නිදහස...ස්තුති පැමිණියාට, පස්නයක් නෑ යහපාලනයේ මාද්ය නිදහස්නේ. Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-10322562028401210712015-12-13T09:34:38.232-08:002015-12-13T09:34:38.232-08:00අදයි මේ පැත්තට ආවෙ .. මම මේ කල්පනාකලේ මේවා ලියල පො...අදයි මේ පැත්තට ආවෙ .. මම මේ කල්පනාකලේ මේවා ලියල පොලීසියෙන් අල්ලන් ගියොත් කාට නම් කියන්නද :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-89533103106842869252015-12-11T00:42:12.094-08:002015-12-11T00:42:12.094-08:00 //බැලුවාම මම වගේම ක්රිකට් ක්රීඩකයෝ ඉඳල තියනවා න... //බැලුවාම මම වගේම ක්රිකට් ක්රීඩකයෝ ඉඳල තියනවා නෙව..// හෙහ් හෙහ්,
ස්තුති පැමිණියාට.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-72518265836873849352015-12-11T00:32:53.996-08:002015-12-11T00:32:53.996-08:00හොද අයත් ඉන්නවා, වැඩිය සමාජගත වෙන්නේ නරකනේ. ස්තුති...හොද අයත් ඉන්නවා, වැඩිය සමාජගත වෙන්නේ නරකනේ. ස්තුති පැමිණියාට.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-13358359522455221972015-12-10T14:10:22.780-08:002015-12-10T14:10:22.780-08:00ඉස්සෙල්ලම සෝයාමීට් ඇඩ් එක බලල ඉන්න වෙනවා. මුහුදෙන්...ඉස්සෙල්ලම සෝයාමීට් ඇඩ් එක බලල ඉන්න වෙනවා. මුහුදෙන් එතෙරේ ඉන්න නිසා අපිට වාසනාව තියෙනවා ඇඩ් නැතුව නාට්ටි කෑල්ල විතරක් බලන්න. බැලුවාම මම වගේම ක්රිකට් ක්රීඩකයෝ ඉඳල තියනවා නෙව.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-20042100191618068902015-12-10T04:29:24.081-08:002015-12-10T04:29:24.081-08:00පොලිසීය ගැන නම් කතා කරලා වැඩක් නෑ
ජිවීතේට හොද පොලි...පොලිසීය ගැන නම් කතා කරලා වැඩක් නෑ
ජිවීතේට හොද පොලිස්කාරයෙක් දැකලා නෑ!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-56530062680592203442015-12-09T22:46:18.386-08:002015-12-09T22:46:18.386-08:00ළගදී නම් සෙල්ලම් කරේ නෑ, ඒත් මාස 6කට විතර ඉස්සර සෙ...ළගදී නම් සෙල්ලම් කරේ නෑ, ඒත් මාස 6කට විතර ඉස්සර සෙල්ලම් කරා කොම්පැනි ටුනමන්ට් එකකට,මම වැඩිය කැමැත්යි බැඩ්මින්ටන්.
මෙහෙ ක්රිකට් ගහන්නේ ඉන්දියන්,පකිස්තාන් අය විතරයි, ෆිලිපින්,ලෙබනන් අය බාස්කට් බෝල් විතරයි ප්ලේ කරන්නේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-82090677621194930062015-12-09T22:36:46.409-08:002015-12-09T22:36:46.409-08:00ඒ ඇඩ් එකට නඩු දාන්ඩ යනවලු නේද? ඒ නිව්ස් එක දැකල මට...ඒ ඇඩ් එකට නඩු දාන්ඩ යනවලු නේද? ඒ නිව්ස් එක දැකල මට හිතට ආව දෙයක් ගැලපුවා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-53151043384292514482015-12-09T22:34:21.904-08:002015-12-09T22:34:21.904-08:00ඒ ඇඩ් එකට නඩු දාන්ඩ යනවලු නේද?ඒ ඇඩ් එකට නඩු දාන්ඩ යනවලු නේද?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-79171367539437860182015-12-09T19:56:19.948-08:002015-12-09T19:56:19.948-08:00මරු කතාව ලලිත් අයියා.
ආයෙ සොයා මීට් ඇඩ් එක බලද්දි...මරු කතාව ලලිත් අයියා.
ආයෙ සොයා මීට් ඇඩ් එක බලද්දි මේක මතක් වෙලා අනිවා හිනා යනවා.
එතකොට තාම් අලලිත් අයියා ක්රිකට් ගහනවද?නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-27794870549986983042015-12-09T05:39:40.064-08:002015-12-09T05:39:40.064-08:00සෝයාමීට් ඇඩ් එක තහනම් කරවාදි දන්නෙත් නෑ මෙහෙම ගියො...සෝයාමීට් ඇඩ් එක තහනම් කරවාදි දන්නෙත් නෑ මෙහෙම ගියොත්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-8843290323537262112015-12-09T05:39:25.100-08:002015-12-09T05:39:25.100-08:00රීල හොදට හොදගනින්, ඊට පස්සේ කියවපන්!!!. රීල හොදට හොදගනින්, ඊට පස්සේ කියවපන්!!!. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-55435408274085007662015-12-09T03:35:28.874-08:002015-12-09T03:35:28.874-08:00ගූ හතයි. කියවන්න අප්පිරියයි. ගූ හතයි. කියවන්න අප්පිරියයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-17220972398507018342015-12-09T02:43:04.361-08:002015-12-09T02:43:04.361-08:00සෝයා මීට් අැඩ් ඒක තමා කොටදෙණියාවේ පොලීසිය ගැන...සෝයා මීට් අැඩ් ඒක තමා කොටදෙණියාවේ පොලීසිය ගැන යස අගේට කියන්නේ..... පට්ට අැඩ් පාර තමා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com