tag:blogger.com,1999:blog-1513546006916689812.post1246798000513217149..comments2023-06-18T02:15:50.442-07:00Comments on සිංහල බ්ලොග්ගල : ඇයි මල්ලි උණද Lalithhttp://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1513546006916689812.post-48367244057349831432015-10-04T00:10:09.956-07:002015-10-04T00:10:09.956-07:00මට හිතෙන විදියට backround colour එක වෙනස් කරන්ඩ වෙ...මට හිතෙන විදියට backround colour එක වෙනස් කරන්ඩ වෙයි වගේ, ස්තූතියි තොරතුරට .Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-91477856863569391632015-10-03T09:52:54.167-07:002015-10-03T09:52:54.167-07:00මිත්‍රයා බ්ලොග් එක මොබයිල් වර්ශන් එකෙන් ඕපන් වෙද්ද...මිත්‍රයා බ්ලොග් එක මොබයිල් වර්ශන් එකෙන් ඕපන් වෙද්දි අකුරු කලු පාටට එන්නේ....පොඩ්ඩක් බලාපන්.....
සටහන නියමයි....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-9847729249284767192015-09-28T03:54:20.056-07:002015-09-28T03:54:20.056-07:00මේ පැත්තේ ආවට ස්තුති විචාරක තුමෝ . පත්තරේ තිබ්බ නි...මේ පැත්තේ ආවට ස්තුති විචාරක තුමෝ . පත්තරේ තිබ්බ නිව්ස් එකක් දැකල ලීවේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-87693081969751690642015-09-28T03:54:14.794-07:002015-09-28T03:54:14.794-07:00තැන්කූ පුතා.තැන්කූ පුතා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-37472439820703804972015-09-28T03:53:55.228-07:002015-09-28T03:53:55.228-07:00This comment has been removed by the author.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-83796519597182291502015-09-28T03:51:23.905-07:002015-09-28T03:51:23.905-07:00මේ පැත්තේ ආවට ස්තුති. තවම අත් පොත් තිබ්බ විතරයි බ...මේ පැත්තේ ආවට ස්තුති. තවම අත් පොත් තිබ්බ විතරයි බන්ඩයියේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-50519079273670063132015-09-28T03:47:56.591-07:002015-09-28T03:47:56.591-07:00තැන්කූ පුතා.තැන්කූ පුතා.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-8502282596359957372015-09-28T03:46:33.981-07:002015-09-28T03:46:33.981-07:00මේ පැත්තේ ආවට ස්තුති විචාරක තුමෝ . පත්තරේ තිබ්බ නි...මේ පැත්තේ ආවට ස්තුති විචාරක තුමෝ . පත්තරේ තිබ්බ නිව්ස් එකක් දැකල ලීවේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-9538648412736400742015-09-26T10:03:36.863-07:002015-09-26T10:03:36.863-07:00ඔව්, ඔහුගේ වයස අනුව ඒ පුහුණුව දරාගන්න බැරිවුණා.ඔව්, ඔහුගේ වයස අනුව ඒ පුහුණුව දරාගන්න බැරිවුණා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-55526166755511485372015-09-25T23:44:02.763-07:002015-09-25T23:44:02.763-07:00විචාරකතුමා, ඒ තනතුරු දෙන්න දුන්න පුහුණුවේදි විදුහල...විචාරකතුමා, ඒ තනතුරු දෙන්න දුන්න පුහුණුවේදි විදුහල්පති කෙනෙක් මිය ගියා නේද? - ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-34386005947549188422015-09-25T23:43:05.431-07:002015-09-25T23:43:05.431-07:00හෙහ් හෙහ් පට්ට.......... හෙහ් හෙහ් පට්ට.......... - ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-74606221462105447852015-09-25T23:12:59.571-07:002015-09-25T23:12:59.571-07:00අර විදුහල්පති පුඟුලා හමුදාවෙන් පැන්ෂන් ගිය කෙනෙක් ...අර විදුහල්පති පුඟුලා හමුදාවෙන් පැන්ෂන් ගිය කෙනෙක් නෙවේ. ඒ දවස්වල 'පිං කර්නල්' තනතුරු දුන්නා රජයෙන්. ඒවා වැඩිපුර දුන්නේ ආණ්ඩුවට පක්කලිකම් කළ උන්නැහේලට. යුද්ධය කියන්නේ මොකක්ද, අපේ රටේ හමුදාවේ හතර මායිම මොකද්ද, කියලා නොදන්න, මෙවැනි අබබ්බයන්, තමන්ට ලැබුණු පිං කර්නල් කම අශ්වයාට අං දුන්නා වගේ පාවිච්චි කළා. ගැහැණු දරුවෙකුට පාසලේදී වේසී කියා බැන්නා. ඇගේ ජීවිතය නැතිකළා. නමුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ මිනිහව කොට්ඨාශ අධ්‍යාපන නිලධාරියකු කළා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1513546006916689812.post-5050432313139911462015-09-25T14:35:03.887-07:002015-09-25T14:35:03.887-07:00කැස්සට කොස් ඇට
වාතෙට වම්බටු
උනට කුරුම්බා
එල එල ...කැස්සට කොස් ඇට
වාතෙට වම්බටු
උනට කුරුම්බා

එල එල දිගටම ලියමු........බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.com