Wednesday 28 October 2015

ආදරණීය පැට්‍රිෂියා

මහ රැ
මූසල අන්ධකාරයේ  
බලාපොරොත්තු නැති විදිහට
නුබ ඇවිත්
කාලගුණෙත්  කිවුවලු

ඇස් නොපෙනෙන මගේ
හියරින් ඒඩ්ස් වැඩ කරන්නැ
ගියමාසේ ඉදලා
කුදලාගෙන පලයන් මාවත්
අපායට
ඒක මට සැපයි

ආදරණීය පැට්‍රිෂියා !!! 


2 comments:

  1. ගැහැණු නමකින් එන කුණාටුවක් හැම දෙයක්ම විනාශ කරලා වගේ...අදහස කෙටි වුණත් පැහැදිලියි.ඒත් ඇයි ඒ නම දැම්මේ ...ඕන තරම් පිරිමි නම් තියෙනවානේ ...හී ...

    ReplyDelete
    Replies
    1. මේක ලගදි මෙක්සිකෝවට ආව කුණාටුවක් ගැන හිතල කුරුටු ගෑවා ,ස්තුතී මේ පැත්තට ගොඩ උනාට.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න